සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ වලදී සිදුකරන පූජාවන් වල ප්‍රතිඵල
බොහෝ දෙනෙකුට අද දවසේ ඇති ගැටලුව පූජාවන් සිදුකරන විධික්රම ගැනය.සූර්ය හා චන්ද්‍ර ග්‍රහණ වලදී සිදුකරන පූජාවන් වල ප්රතිඵලයන් මොනවාදැයි දැන ගැනීමටය. ඒවායේ ප්රතිඵලයන් දැනගැනීමටය. කිසිවෙකු ග්‍රහණ පිලිබදව ඇති ශාස්ත්‍රීය කරුණු කාරණා ඉගෙනුමට යොමු වීමක් දක්නට නැත්තේය.
පළමුව කිව යුත්තේ හැම කෙනාම තමන්ගෙ අත්දැකීම් බෙදා ගැනීමට කැමති නැත. නමුත් මේ අහන දුහුණන්ගේ ගේ දැන ගැණීම පිණිස හා හුදෙක් ශාස්ත්‍ර නොදන්නා හා විශ්වාසයකින් තොරව කටයුතු කරන මෙන්ම නිවරදි, පුද පූජා විධි ක්‍රම නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ සටහන තබමි.
මේ ගරහන අවස්ථාවක තම ප්‍රාර්ථනය අන් අයගේ දන ගැනීම පිණිස පලකරන මෙන් සිය කැමැත්තෙන් මා වෙත යොමු කරන ලද සටහනක්, ඔබ සැම හමුවේ මෙසේ පළකරන්නට කරුණු කාරණාවිය.
මෙහිදී කිව යුතු කාර්යය නම්, 2019 දෙසැම්බර් මස 18, දී තම කලත්‍රයා හදිසි අනතුරකට පත්වූ අවස්ථාවකදී, ඔහු ගැන දයාබරිතව සහ ඔහුගේ සුවය පතා යමෙකු ලියූ සටහනක් මෙහෙ ඔබට දැකගත හැක. නමුත් මෙහිදී පූජා විධි ක්‍රමය කරන ලද්දාවූ ඉතුරු සටහන් පල නොකරන බව කරුණාවෙන් සලකන්න. අනතුරට පත් අය සසුගාමී ව ඖෂද ලබා ගැනීමට යොමු නොවීම නිසා, නැවත නිවැරදිව සිතා බලා කටයුතු කරන්නට යොමු කිරීමද මෙහි අන්තර්ගතය.
මෙහි විශේෂත්වය නම් මේ ලියූ තැනැත්තා අනතුරට පත් අයගේ හදහන වෙනුවෙන් සුවිශේෂී කොට පුද පූජා ක්‍රමයක් සිදුකළ අතර, ඔබලාට අවශ්‍ය නම් වැඩි විස්තර සදහා, අන්තර්ජාලයෙන් අනතුර සිදු වූ ගන්නෝරුව, පේරාදෙණිය සඳහන් කරන ලද දිනය අනුව ඔබට එම අනතුර පිළිබඳ විස්තර ද දැකගත හැක.
මෙහිදී අනතුරට ලක්වූ පුද්ගලයාගේ කශේරුවේ අස්ථි භග්න විය. පූර්ණකාලීනව ආබාධිතාවයකට ද ලක් වීමට සිදු වීම හැකිව තිබිණ. මෙම පුද්ගලයාගේ කශේරුවේ Thorasic 7 (T 7) කශේරුකාව භග්න වී තිබින.
මෙයට අමතරව ඔහුට ලබා දුන් මන්ත්‍ර අනුව ඔහුගේ සුවවීම වේගවත් වීම ද සිදුවිය. වර්තමානයේ අනතුරකට ලක්ව සයනයේ වැතිර සිටිය යුතු මට්ටමේ ආබාධයකට ලක්ව සිටියහු, මේ මස පළවෙනිදා සිට රැකියාවට වාර්තා කරන ලද බව දැන ගැනීමටද හැකි විය.
හුදෙක් ග්‍රහණ අවස්ථා වලදී, සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ අවස්ථාවලදී නියමිත ලෙස ඔබ ගුරු උපදේශනයක් ලදහොත් ඔබගේ ප්‍රාර්ථනාවන් වසරක් යාමට මත්තෙන් සාර්ථක කරගත හැක. එබැවින් සුදුසු ශාස්ත්‍ර දන්නා ශාස්ත්‍රවන්තයන්ගෙන් උපදේශනය ලබා ගැනීම මනාකොට වටින්නේය. ඔබ සැමට ජය.
බලබලා කල් මරමින් නොසිට, සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව සදහා වේදාංග දන්නා අයෙක් හරහා වේදීය ශාන්තිකර්ම සදහා යොමුවන්න. මීලග චන්ද්‍ර ග්‍රහණය 2020.07.05 දින සිදුවන්නේය.

No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.