රාශින් 12 කි ඒවා හි නාමයන් මෙසේය. රාශින් - 01

 

ඕම් තත් සත් ෴
රාශින් - 01

රාශින් 12 කි ඒවා හි නාමයන් මෙසේය.

1. මේෂ
2. වෘෂභ
3. මිථුන
4. කටක
5. සිංහ
6. කන්යා
7. තුලා
8. වෘෂ්චික
9. ධනු
10. මකර
11. කුම්භ
12. මීන
මේවා හට තවත් අමතර නම් ඇත. එම නම් මෙම රාශින් පිළිබඳ ඉතා වටිනා ඉඟි ලබාදේ. එම නම් අනුව එම රාශින් මගින් පාලනය වන දේ කියා දේ. එබැවින් අප එම අමතර නම්ද හැදෑරිය යුතුය. 
 
ජ්යෝතිෂය ලැදි ඔබ වෙත ගුරු ඇසුරින් ලද දැනුමෙන් බිඳක්.
නිවැරදි දැනුම ඔබව විශිෂ්ඨයෙක් කරනු ඇත.
කුමා වෙල්ලාල
0712758744
(මතු සබැදි)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular