විෂය නිර්දේශය - මාස 12 සඳහා
නක්ර මාස
මකර හා නක්ර
දේව ගණයාගේ
නව වසර
දේව හා අසුර
වක්‍ර රවි
ජ්‍යෝතිෂ හා
නක්ර
10 වන භාවය හා සම්බන්ධ - අස්ථීර අදහස්,
දුෂ්ට ක්‍රියා, රාහු හෝ සූර්ය 10 වැන්නෙ,
10 භාවය හා යාඥා
කුබේරගෙ
ආශීර්වාද
10 වැන්නට කාරකයන් - සූර්ය, බුධ, ගුරු, ශනි හි ක්‍රියාකාරී
දායකත්වය
කරණ -
කරණ හා දිවා
රාත්‍රී
කර්ණේෂ හා
කරණ 60
කරණ භාවිතය
හරහා, රැකියාව හා අධ්‍යාපන ය.
අමල යෝග
චන්ද්‍ර සිට
10වන භාවය
මන, අභිප්‍රේරණය, ඉපයීමට, කේමදෘම යෝගය
වෘත්තීය තුළ
සතුට
වෘත්තීය
තෝරා ගැනීම
වෘත්තීය
සදහා යා යුතු තැන්
ආරූඪ
තත්ත්වය හා
වෘත්තීය
ආරූඪ හා
චන්ද්‍ර
ග්‍රහ
නිවේදන
ග්‍රාමීය ජ්‍යෝතිෂය
හා වෘත්තීය
කර්මාම්ෂ D-10
වාසනාව
කර්මාම්ෂ
විග්‍රහය
බලවත් ග්‍රහයා
සඳහා මුලික රීති
-
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
කුම්භ මාස
- කුම්භ මාස හා ශිව උපාසනා (ශිව රාත්‍රී යොමුව)
- ලුණු රහිත ආහාර
- ශිව ගයාත්‍රී
- දේව වෘත හා ඍෂි වෘත
- විවාහය, දික්කසාද හා උපවාස
- සමුද්‍ර මතන, නීලඛන්ට, ස්වර්භාණු
කාල සර්ප යෝගය එහි රහස් ,කාල සර්ප යෝගය සදහා ශාන්ති හා පිළියම් - ශනි හා ගුරු
- ආලෝකය හා අඳුර
- ශිව හා චන්ද්‍ර
- මෙලොව ප්‍රීතිමත්ද?
- මෙලොව ජීවත්වීමට ආශාව
- නක්ෂත්ර වන
- නාරද පුරාණය
- වරුණ දේවතා
- වෘක්ෂ හා රික්ෂ
- රිශීන් මනස ආරක්ෂා කිරීම
- වෘක්ෂ වන්දනාව විනාඩි කිහිපයක් තුල නිවැරදිව සිදු කිරීම.
- නක්ෂත්ර හා වෘක්ෂ
- දග්ද නක්ෂත්ර
- නව නාථ නක්ෂත්ර
- යමඛන්ටක නක්ෂත්ර
- බාධක හා විග්නේශ්වර
- කුම්භ හා බාධක
- ගනේශ ස්වරූප
- ආසාත්මිකතා
- ඔබ “දග්ද නක්ෂත්ර” හා “යමඛන්ටක නක්ෂත්ර” නොදන්නේ නම්, ඔබ හදහනක් පරීක්ෂා කිරීමට තරම්
සුදුසු නැති බව දන්නවාද?
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
මීන
- මීන මාස
- ගුරු මන්ත්‍ර
- මන්ත්‍ර භාව
- ශාන්ති මන්ත්‍ර
- තප භාව
- ඍෂි භාව
- •ශුභ කර්මයට දොරගුළු ඇරීම
- ඉෂ්ට දේවතා, ධර්ම දේවතා පාලන දේවතා සහ ගුරු
දේවතා හී අදාළත්වය අවබෝධ කර ගැනීම,
- ජීවිතය සඳහා හොඳම ජ්‍යෝතිෂ පිළියම්
- මීන රාශිය හී සංකේතය නැවත ඉපදීමේ චක්‍රය (සම්සාර චක්‍රය) පෙන්වයි.
- මීන රාශිය ද සම්සාර චක්‍රය යෙන්, නැවත
ඉපදීමේ මාර්ගයෙන් බැහැර වීම පෙන්වයි.
ඒ හරහා අප ශාන්තිකර්ම පිලිබඳ සංකල්පය ව්‍යූත්පන්න කරයි.
- දොළොස්වන භාවය
- ඍෂි නාරායන
- පළමු බ්‍රහ්ම ඍෂි - මුතුන් මිත්තන්
- ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථානය
- භාවනාව සහ ඍෂින්
- ඍෂි කර්මා සහ ඍෂි ධර්මා
- දෙවියන් වෙත ප්‍රවේශය
- දෙවියන් වෙත දොරටුව හා ගුරු
- ගුරුගේ වැදගත්කම වන්දනා
- ගුරු චක්‍රය විවෘත කිරීම
- මන්ත්‍ර භාව
- තත්ත්වය සහ භාව
- මන්ත්‍ර තත්ත්ව
- මන්ත්‍රයේ බලපෑම් පරීක්ෂා කිරීම
- මන්ත්‍ර කිරීමේ හැකියාව
- මන්ත්‍රය ප්රකාශවීම (ක්‍රියා
කිරීම)
- ගුරු උපදේෂ
- තපස්‍ය සහ සාධනා
- ජප, ධ්‍යාන, සමාධි
- ආගම සහ සාධනා
- සාධනා සඳහා බාධා
- භාව සඳහා පිළියම්
- පූජාසනය සහ සාධනා
- භක්තිය හා එහි වර්ධනය
- දියුණුවේ දොරටු විවෘත කිරීම
- ග්‍රහයා තැන්පත් භාවය අනුව ජ්‍යෝතිෂ පිළියම්.
- පිළියම් සඳහා දේවතා නිර්ණයය විශේෂ අවස්ථා
- චතුර් අයන
- අර්ථ, ධර්ම, මෝක්ෂ,
කාම අයන
- ඉෂ්ට දේවතා,ධර්ම දේවතා දේවතා, පාළන දේවතා, ගුරු දේවතා
- විෂ්ණු, ශිව හා ශක්ති වන්දනා.
- ආදී, විශාල ජ්‍යෝතිෂ රහස් කරුණු
ගණනාවක් ...........
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
මේෂ මාස
q මේෂයේ
සංඛේතය - එළුවා
q එළු
හිස හා සාම වේදය
q ජෛමිණි
ඍෂි
q කල්ප
වෘක්ෂයේ හිස
q අජ
ඒකපාද
q අවබෝධ
ඥානය
q අත්‍රි
ඍෂි
q අශ්විණි
කුමාර
q මේෂ
රාශිය කොටස් කර පලාපල කියන හැටි ...
q ජ්‍යෝතිෂ
ශාන්ති ගැන සැක ඇතිවිට පිළියම්
q ලග්නය
ශක්තිමත් කරන හැටි
q ඔබේ
වාසනාව නිසා ඔබට ලැබෙන දේ අතරින් වැදගත්ම දේ
q ශිඛී
ප්රතිපද
q ඔබ
ජීවත්වන රට තුල, ඉදිරි වසර තුල සතුට
q ඉදිරි
වසර සඳහා රට තුල ආර්ථිකය ජ්‍යෝතිෂ්‍ය ඇසුරෙන් ඉඟි
q වර්ෂ
ප්‍රවේශ සටහන්
q අංශක
සමඟ ගණුදෙණු
q චෛත්‍ර
(චිත්‍ර) ශුක්ල ප්‍රතිපද්
q සූර්ය, චන්ද්‍ර - මීන
q නව
වර්ෂය සඳහා මේෂ නොගන්නේ ඇයි ?
q රටක රජු හෝ රැජිනට හෝ රාජ්‍ය නායකයාට, වර්ෂ ප්‍රවේශය බලපාන හැටි
q අගනගරයේ
වැදගත්කම
q වර්ෂ
ප්‍රවේශ සටහන අනුව රාජ්‍ය නායකයාට වන්නේ කුමක්ද?
q වර්ෂ
ප්‍රවේශ සටහන පරීක්ෂා කිරීමේ මූලිකාංග
q පාලක
පක්ෂය, විරුද්ධ පක්ෂය
q විරුද්ධ
පක්ෂයේ - ප්රමුඛ සටන්පාඨ
q ගුරුකුල
රහස් සමඟ
q මේ
දැනුම, ජන්ම සටහන් සඳහා යොදන්නේ කෙසේද?
q ශිඛී
ප්‍රතිපද්
q ශිඛී
- කේතුද?
q සංක්‍රාන්ති චක්‍ර
q රටේ
අගමැති හා ඉදිරි වසර
q මේෂ
රාශිය නිවේදනය කරන අමාත්‍යාංශය
q අගමැති
හා විරුද්ධ පක්ෂ
q ප්රජාතන්ත්රවාදය
නිවේදනය කරන ග්‍රහයා?
q කොමියුනිස්ට්
වාදී පක්ෂ නිවේදනය කරන ග්‍රහයන්
q සංක්‍රාන්ති
චක්‍ර හා භාවිත
q රාජ්‍ය
පාලනයට ජ්‍යෝතිෂය- උපදේශනයන් හා ශාන්ති හා ජ්‍යෝතිෂ ප්‍රතිකර්ම
q කාලගුණය
චක්‍ර
q රජයේ
- මුදල් අමාත්‍යංශය, භාණ්ඩාගාරය
q රජයේ
ප්‍රතිපත්ති එක් එක්, පුද්ගලයාට බලපාන අයුරු
q වර්ෂ
සටහන තුල මහජනතා නිවේදනය
q පළමු
භාවය උපත සහ ජීවිතය ආරම්භය
q උපන්
වටපිටාව, ස්වභාවික හා ස්වභාවික නොවන උපත් හා
ඒවා ජන්මීන්ට බලපාන අයුරු
q ජීවිතයේ
වර්ධනය නිශේධ කරන උපන් ග්‍රහ පිහිටීම්
q ද්රෙක්කාන
භාවිතය
q නිවුන්
උපත් හා ඔවුන්ගේ ජීවිත වෙනස්කම්
q නිවුන්නුන්
සඳහා ලග්න වෙනස් කිරීම වර්ග චක්‍ර හී යෙදුම්
අධි දේවතා
q අධි
දේවතා - වන්දනයේ වැදගත් කම
q ජීවිතයට
හොදම ජ්‍යෝතිෂ පිළියම්
q ජීවිතයට
නව ආරම්භයක් ලබාදීම
q ජීවන
ගැටලු අවසන් කිරීමට උපක්‍රම
q ධර්ම
ත්‍රිකෝණ
q ඔබගේ
හඳහනේ, මහා සරස්වතිය හා මහා ලක්ෂ්මිය සොයන හැටි
q අහිමිවන
අවස්ථා සඳහා ග්‍රහ පිහිටීම්
q කල්පදෘම
යෝගය - පරම්පරා රහස්
q නවාම්ශ
හා නවාම්ෂක අතර වෙනස
q කල්පදෘම
යෝගය හඳහන තුල ක්‍රියාකරන අයුරු
q කල්පදෘම
- කල්ප = හිතන පතන දේ දෘම = වෘක්ෂය , කල්පවෘක්ෂ
q ග්‍රහයන්
සුබව තැන්පත්වීම යනු, යුතු අයුරු
q ප්‍රාණ
හඳහන තුල රැකෙන හා හානිවන ග්‍රහ පිහිටීම්
q සුභ
හා පාප - පරම්පරා රහස්
q ඒ
ඒ භාව අධිපතින්ගේ හොදම තැන්පත්වීම් - කෙනර, කොන දුෂ්ට ස්ථාන හා සබැඳි රහස්
q ද්රෙක්කාන
q ග්‍රහ
ද්රෙක්කාන හා ඒවා හරහා පලාපල කථනය
q මෙලොව
ජීවත්වීමට අභිප්‍රේරණය - motivation ගෙනෙන ග්‍රහයා
q මානසික
ආතතිය
q ආදී
බොහෝ කරුණු ජ්යෝතිෂයමව විමසනු ලබයි ....
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
වෘෂභ මාස
- වෘෂභ හි සංඛේතය, රාත්‍රියේ බලවත් වීම, ඒ සදහා පදනම, මධ්‍යම රාත්‍රී රාශිය
හා එම දැනුම ජ්‍යෝතිෂය තුල
භාවිතය
- මරණ තන්ත්ර - Dark
Magic- ෂඩ් කර්ම වලින් මාරණ කර්ම සදහා ප්‍රවේශය,ජන්මීන්ගේ ජීවිතය තුල ශක්තිමත් රාශිය සෙවීම.
- වෘෂභ රාශි පලාපල - වෘෂභ රාශිය කොටස් 6 කට බෙදා පලාපල කියන අයුරු
- වෘෂභ රාශි හි තැන්පත් වන ග්‍රහයන්ට පලාපල පැවසීම.
- බ්‍රහ්ම ඍෂි කාශ්‍යප හා වෘෂභ රාශිය පිළිබද ඉගැන්වීම් ශ්‍රීමත් බදරායන
උපදේශ
ගෝත්‍ර
- ගෝත්‍ර දේවතා සෙවීම
- පරම්පරාව ගෝත්‍ර හරහා ගලනය - සීයා - පුතා - මුනුබුරා ලෙස එකම අයගෙන්
පැවතේද? සලකා බැලීම.
ධනය
- ධනය යන්න අවබෝධ කරගැනීම, ධනය හා සම්භන්ද රහස්
- ධනදා වැඩියෙන්ම ධනය උපයාගත හැකි අයුරු, ඔබට ධනය ලෙස අවශ්‍ය කුමක්ද? ධනය
උපයාගැනීමට මානසිකව හා ශාරීරිකව ක්‍රියා කරන්නේ කෙසේද? එහිදී අන් අය ලග ඇති ධනය ලගාකරගැනීමට කලයුතු දෙ අවබෝධ කරගැනීම,
එලෙස අන් අයගේ මුදල් ලබාගත් විට ඔබට දැනෙන හැගීම, ධනය උපයාගැනීමට අන් අය හා ගිවිසුම් ඇති කරගැනීම, වැඩිමුදලක් ඉපැයීමට කටයුතු කල යුතු අයුරු, ධනය පවතින මූලාශ්‍ර, ලැබෙන මූල්‍යමය
උපදේශ නිවැරදිද? ධන ය පරිපාලනය හා ධනය හානිවීම
- ධන යෝග හා දරිද්‍ර යෝග
- හෝරා ලග්නය හා ධනය
- ආරුඪ ලග්නය - ග්‍රහයන් හා මූල්‍යමය සම්බන්ධතා
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
මිථුන මාස
` මිථුන මාස හි සංඛේතය හා එම දැනුම ජ්‍යෝතිෂය තුල භාවිතය
` රුද්‍රා
වීණාව හා සරස්වතියගේ වීණාව
` මිථුන
රාශිය කොටස් 4 කට බෙදා පලාපල කියන අයුරු
` කර්මා
- යනු කවරක්ද? එය
හි වචනාර්ථය හා එම දැනුම ජ්‍යෝතිෂය තුල භාවිතය
` දෙමාපියන්, ඥාතීන් හරහා කර්ම ඔබ වෙත ලගාවේද?
` කර්ම
සදහා ද්විත්ව භාව සංකල්පය, ඒ හරහා ආයුෂ වර්ධනය, සෞඛ්‍ය ශක්තිමත් කිරීම.
` "ක" හි වැදගත්කම. තත්ත්ව දේවතා හි වැදගත්කම.
` "කර්ම යෝග" උපචය භාව හි වැදගත්කම. රාහුගේ විශේෂත්වය
` "නාරායන" හා අශීර්වාදයන්.
` "මහලුවීම" ආරම්භයට හේතු. මහලුවීම කල් දමා ගැනීම. උපක්‍රම.
` නිදහස්
අභිප්රායන් (සිතැගි)
` " උපචය ස්ථාන ගත ග්‍රහයන්" හි ක්‍රියාකාරීත්වය.
` "උපචය ස්ථාන අධිපති ග්‍රහයන්" හි ක්‍රියාකාරීත්වය.
` ලිංග
විපර්යාසයන් තම අභිමතය පරිදි සිදුකර ගැනීම එයට හේතු හා ඉන්පසු ජීවිතය
` ඔබගේ
ආයුධ (චක්‍ර යෝග)
` ඔබ
භාවිත කරන්නේ පෑනක්ද, කඩුවක්ද?.
` ඔබට
පැමිණෙන අභියෝග හා ඒවා වේලාසනින් හදුනා ගැනීම
` අභියෝග
ජය ගැනීම. උපක්‍රම හා ඒ සමග අභියෝගකරු පරාජය කිරීම.
` විශේෂ
පරිවර්තන සමග බැදී වාසනාව හා අවාසනාව
` දරුඵල
- සාපල්‍යතාවය (අතීශය පෞද්ගලික කාරණා)
` ගැබ්
ගැන්වවීමට ඇති හැකියාව, ගැබ් ගෙන දරුවා දරාගෙන සිටීමට ඇති
හැකියාව.
` බීජ
ස්ථුට, ක්ෂේත්‍ර ස්ථුට
` ජන්මියා
හා කලත්‍රයා - ග්‍රාම ධර්ම සිදු කරන අවස්ථාවේ හැසිරෙන අයුරු හා ඔවුන්ගේ සිතුම්
පැතුම්.
` පුරුෂ
බීජ හා ස්ත්‍රී ඩිම්බයේ ඇති ශක්‍යතාවය.
` ආදී
විශේෂ මාතෘකා ඉගැන් වේ.
`
බීජ ස්ථුට, ක්ෂේත්‍ර ස්ථුට තව දුරටත්
ජන්මියා හා කලත්‍රයා - ග්‍රාම ධර්ම සිදු කරන අවස්ථාවේ හැසිරෙන අයුරු හා ඔවුන්ගේ
සිතුම් පැතුම්.
පුරුෂ බීජ හා ස්ත්‍රී ඩිම්බයේ ඇති ශක්‍යතාවය.
දරුවන් ලද හැකිවුවද කොතරම් සබදතා තිබුනේ වුවද, සබදතාවන්
සිපවලද ගැනීම් වලට පමණක් සීමාවන ග්‍රහ පිහිටීම්'
ලිංගික ක්‍රියාකාරකම් ආවේගශීලීව සිදුකරවන ග්‍රහ පිහිටීම්.- ස්ත්‍රී හා පුරුෂ අතර
වෙනස
දරු ගැබ විනාශ වී යා හැකි අවස්ථා.
අගහරු ග්‍රහයා වෙනත් ජල රාශිවලදීත් නීච වන්නේද?
ග්‍රහ නීචවීම් හා දරුගැබ දරා සිටීම අතර සම්භන්ධය
සකට යෝගය, මුකුට යෝගය හා දරුඵල
බලයෙන් බ්‍රහ්මචර්යාවට යොමු කිරීම හා ඉන් මිදීම.
තම කලත්‍රයා ගෙන් පමණක් තෘප්තිමත් නොවන ග්‍රහ බලපෑම්.
ආත්ම කාරකයා හා ලිංගික ලිංගිකත්වය අතර ඇති සබදතා.
ආත්ම කාරකයා දිග බල වූවිට ලිංගික ලිංගිකත්වය වෙත ඇති බලපෑම.
දකින දකින අය හා යහන් ගත වීමට යොමු කරන ග්‍රහ බලපැම්.
උච්ච ග්‍රහයන් විසින් ඇති කරන ලිංගිකත්වය වෙත ඇති බලපෑම.
හමුවන හමුවන අය සමග ලිංගික ක්‍රියා සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
විවාව වූ පසු ඒ විගසම වෙනත් සහකරුවන් සොයා දිවයාම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
ලිංගික හැසීරීම තුල සතෙකු සේ ක්‍රියා කිරීමට යොමු කරවන ග්‍රහ පිහිටීම්.
බලහත්කාරකම් සිදු කිරීම.
කාන්තාවන් හා සමාන පිරිමි හා පිරිමින් සේ ක්‍රියා කරන කාන්තාවන්.
බාහිරින් තොරව ගෙදර සිටින ය පමණක් ලිංගික ගොදුර සේ දකින්නට සිතන්නට යොමු වන ග්‍රහ
පිහිටීම්.
විවාහ වූ දෙදෙනෙකු අතර අන්‍යෝන ලිංගික බලහත්කාරකම් ලිංගිකව දූෂණ ලිංගික
අඩම්තේට්ටම් ඇති වේද?
ස්ත්‍රී හා පුරුෂ විරෝධී ආකල්ප ඇති වීම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
කලත්‍රයා හරහා හෝ කලත්‍රයා ගෙන් දරුවන් නොලැබීම හෝ කලත්‍රයා ගෙන් දරුවන් අවශ්‍ය
නොවීම හෝ කලත්‍රයා ගෙන් දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීම සදහා යොමු වන ග්‍රහ
පිහිටීම්.
බාහිර උපකාර, උපකරණ හරහා ගරු ගැබ් හට ගැනීම සදහා යොමු වන
ග්‍රහ පිහිටීම්.
දරු ගැබ පහවී යාම සදහා වන හේතු.
`
ඔබටත්
ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
කර්ක
රාශි,ඉහලම බ්‍රහ්මණ රාශියයි .බ්‍රහ්ම
මුහුර්ත
කර්ක බහු පාද, පෘෂ්ටෝදය,
බ්‍රාහ්මණ යනු කැලයට දිවයන අයෙක් ද සමාජය තුල හැසිරෙන අයෙක් ද
බ්‍රාහ්මණයන්ට දරුවන් සිටිය යුතුද නැද්ද
මෝක්ෂ ත්‍රිකෝණයේ මූලය, කිට රාශියකි බහුපාද රාශි හි
වැදගත්කම හා මුහුර්ථ සදහා වැදගත්කම, කිට රාශි හා නෙසර්ගික
සහජාසය හා උපයෝගිතා
කර්ක පළිගැනිම හා ඉදිරියට යාම, ගුරුකුල 2 ක රහස් හා කර්ක
හි ද්රෙක්කාන භාවිතය, කටකය සදහා .අංශක 10 න් 10ට පලාපල
කියන ක්‍රමය
දිග් චක්‍ර හා කාල චක්‍ර හා ඒ සදහා ප්‍රවේශය,ගුණ චක්‍ර
රහස් හා භාවිතය
තවදුරටත් වාර චක්‍ර, ග්‍රහයන් හා ගුණ අතර ශුන්‍ය
සප්ත ලෝකාහි පැතිරීම හා ප්‍රයෝජන
ගෘහ භාව
4 භාවය
ඉඩකඩම් හා දේපල , ඉඩකඩම් හා දේපල පිලිබන්ධව ඇති තෘප්තිය
දේපල වාසනාව හා කාරකයන් යුගල, දේපල සබැඳිව කථා කරන විට
ඥාතීන් මිය යාම සදහා වන ග්‍රහ පිහිටීම්, අර්ගලා සංකල්පය
හරහා දේපල ලගා කර ගැනීම
දේපල ලබා ගැනීම සදහා ඔබ අනුගමනය කලයුතු මාර්ගයන්, දේපල
හරහා වාසනාව අවාසනාව, අසතුට ධනය හා වත්කම්වලට වන ලාභ හා
අලාභ
දේපල වර්ධන කරනුයේ කවරෙකුගේ ධනයෙන් හා වත්කම වලින්ද
දේපල හා සබැඳි
වාසස්ථාන වෙනස් කිරීම හා එම කාලයෙන් ඒ සදහා ක්‍රියාකරන දසාවන්
විම්ශෝත්තරි දසා, නෛසර්ගික දසා
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
b සිම්හ
රාශි
b සිංහ
සංකේතය හා එහි අරුත
b ශීර්ශෝධය, සිංහය රාශි වලයේ ආරම්භය සේ
සළකා පලාඵල පැවසීම
b රවි
හා සිංහ රාශිය, මේෂ රාශිය සිංහ රාශිය තුල සිටින ග්‍රහයන්ගේ
ලක්ෂණ හා ජන්මීයාට වන බලපෑම
b රවි
දිනය හා සතියේ පළමු දින හා එහි බලපෑම (රාශිය වෙත), පරම්පරා ඉගැන්වීම් හා ගුරුකුල
මත වෙනස්කම් ආදි රහස්
b සිංහ
රාශිය එකක් ලෙස ගෙන පලාඵල කථනය, සිංහ රාශිය කොටස් කර පලාඵල කථනය
b සිංහයාගේ
පහර දීම, සිංහාවලෝකන ගති
b නාරායන
දශාව හා කාල චක්‍ර දසා සදහා භාවිතයන්
b ත්රිගුණයන්
හා චතුර් ගුණයන් අතර වෙනස
b සත්ව
තමස් රජස්(ත්‍රි ගුණ), චතුර්ගුණ
b සිංහ
රාශිය සිටින ග්‍රහයන්ගේ රාශින් වලට ඇති බලපෑම, ගණ හා ගුණ හා එහි යොමුව
b රාශි
අධිපතිගේ ගණ හා රාශියේ ගණ හි ක්‍රියාකාරීත්වය හා ප්‍රතිඵලය
b විවාහය
හා දරුවන්, 5 හා 9 භාවය
b විවිධ
සබදතා/විවාහ හරහා ලබන දරුවන්
b උපපදය
හා එය තහවුරු කර ගන්නා ආකාරය විවාහයකින් කෙළවර වන්නේද යන්න තහවුරු කිරීම, වැදගත් වර්ග චක්‍ර
b කාන්තා
හා පුරුෂ සදහා දරුවන් සදහා බලපාන භාවයන්
b පියාගේ
ආයුෂ සදහා 9 හා 4, මවගේ ආයුෂ සදහා 6 හා 12
b කලත්‍රයා, බීජය, බීජ මංත්ර
b සත්‍ය
දරුවන් පැමිණිම, කලත්‍රයා 3 හා 11 භාවයන් හි වැදගත්කම
b පළමු
විවාහයේ දරුවන් සැළකිම, දෙවන විවාහයේ සිට ඉදිරි විවාහ සැළකීම සදහා සැළකිය යුතු කරුණු හා උපපදය
b උපපද
පරීක්ෂාව , විවාහ හරහා දරුවන් ලැබීම,
සළකන ලද කලත්‍රයා සදහා දරුවන්
b ගැබ්
ඇතිවීම සදහා සදුගේ දායකත්වය හා එහි ඇති ජ්‍යොතිෂ්‍ය දර්ශණාත්මක පැහැදිලි කිරීම
b හමුවන
පුද්ගලයා විවාහ වු අයෙක්ද නැද්ද යන්න සළකා බැලීම, විවාහයක් කරා යන්නේ කීවන සබදතාවයදැයි
සැලකීම
b සමීප
ඇසුරු කිරීම් හා විවාහය පාචකාදී සබදතා හි ක්‍රියාකාරීත්වය, ඒ ඒ සබදතා හා විවාහ සදහා
දරුඵල සැලකීම
b දරුවන්
සදහා ඇති වාසනාව, නවාම්ශය හරහා දරු වාසනා සැලකීම, රාශි සටහන හරහා දරු වාසනා
සැලකීම
b ඒ
දරුවන් සදහා ජන්මියාගේ හදහන තුලින් පලාඵල කිවහැකි ආකාරය
b විවාහ
වන කාලවකවානුව, ඉතා අඩු වයසින්, මැදි වයසේ හා පසුකාලීනව
b විවාහ
නොවන යෝග
b විවාහය
සිදුවන කාලය ගණනය කිරීමේ ක්‍රම
b ඒ
ඒ විවාහය තුළ උපදිය හැකි දරුවන් ප්‍රමාණය
b දරු
උපත සදහා කාල නිර්ණය, ග්‍රහ ප්රගමනය, නෛසර්ගික දසා, විශේෂ ස්ඵුට ගණනය කිරීම,
නාඩි සිද්ධාන්ත
b දරුවාගේ
බුද්ධිමත් භාවය
b බුද්ධිය, “ධි” ශක්තිය, “ධි”
ශක්තිය ක්‍රියාත්මකවීම, “ධි” ශක්තිය ගෙන එන ග්‍රහයන්,
බුද්ධිය ක්‍රියාත්මකවීම
b මතකය
හා දැනුම, “ධි” හා ප්‍රඥා
b D - 24, D –
12
b මතකය
සදහා වන ග්‍රහයන්, ධීමන්ත යෝගය, වර්ණාද ලග්නය
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
කුමරි මාස
c කුමරි
හා එහි අර්ථය
c ජප
c ලග්න
රාශිය නමදින ඍෂි උපදෙස්
c කුමරි(කන්‍යා)
රාශි හි සංඛේතය විග්‍රහය
c ශීර්ශෝදය, කන්‍යා රාශිය කොටස් 4 කට බෙදා පලාපල විග්‍රහය
c 6 වන භාවය,
උපචය හා දුෂ්ඨ ස්ථාන
උපචය ස්ථාන සතරේ ස්වභාවය
6 වන භාවය මුදල් තිබෙන ගබඩාව වන්නේද?
c දීර්ඝ
රාශිය
6 වන භාවය හා බ්රහ්මා
ෂඩ්රිපූන්
බ්‍රහ්මචර්යා හෝ දරුවන් ඉපදවීම
බ්රහ්මා හා ශනි
3,6,10,11 උපචය හා ධිමන්ත යෝගය
ඉෂ්ට දේවතා ද්රිග්
හා කර්ම
කර්ම ආරම්භ ස්ථාන, කාර්ම යෝග,
ඔබේ අතීතය, වර්තමානය, අනාගතය වර්ග චක්‍ර හරහා සලකා බැලීම.(ඥාතීන්,දෙමාපියන්,පූර්ව ජන්ම හරහා උරුම)
c
c "මා පොහොසත් වන්නේද" , "මා ධනවත්
වන්නේද" යන්න සදහා පිළිතුරු සැපයිය යුතු ප්‍රවේශය.
c ද්රෙක්කාන
(දෙර්කාන) - ජගන්නාත් ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන
ග්‍රහ ද්රෙක්කාන හා භාවිතය
ජීවත්වීම තහවුරු කිරීම සදහා ද්රෙක්කාන භාවිතය.
රෝගවලින් මිදීම සදහා ද්රෙක්කාන භාවිතය.
c ජගන්නාත්
ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන අතර වෙනස හා භාවිතය
භුලෝක, භුවලෝක , ස්වර්ගලෝක ද්රෙක්කාන හරහා සලකා බැලීම (සම්ප්‍රදායික ගුරුකුල රහස්
සහිතව)
c ජගන්නාත්
ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන අතර වෙනස හා ප්‍රායෝගික
භාවිතය
c සබකෝලය, කථන දුර්වලතා හා ඒ සදහා ශාන්ති.
c ශනි
හා ගුරු ගෝචරය කර්මය(රැකියාව) සදහා බලපෑම ඉහල පහල යෑම. වර්ධන හා අපහසුතා
c හෝරා
c තුන්
ආකාරීය හෝරා හා ඒවා හැදින්වීම (සම්ප්‍රදායික ගුරුකුල රහස් සහිතව)
c හෝරා
භාවිතය - උප්පත්ති කේන්ද්‍රයට, මුහුර්ත සාධනයට, ප්‍රශ්ණ සදහා (කෙටියෙන්)
c හෝරා
හා වාරා මිශ්‍ර භාවිතය හා නිවේදනය
c කෂිනාත්
හෝරා (වර්ග චක්‍ර) (සම්ප්‍රදායික ගුරුකුල රහස් සහිතව)
c හෝරා
ශාස්ත්‍ර
c හෝරා
ලග්න
c
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
d තුලා
මාස
d තුලා මාස හි වැදගත්කම
d දේව ගනා හා ඔවුන්ගේ රාත්‍රී කාලය හා එහි ප්‍රයෝජන
d කාන්තාව හා ගැබ
දැරීම
d පරමපරව
රැක ගැනීම
d තුලා හා එහි සංඛේතයේ අර්ථය
d තුලා රාශිය කොටස් කර පලාපල කථනය
d රජසින්
පිරි රාශිය
d 7 වනේ බුධ මරණ කාරක වීමට හේතුව
d තුලා රාශිය හා කළු පැහැය
d තුලා රාශියට අවභෝධ කරගත නොහැකි ග්‍රහයා
d තුලා රාශිය ආවේගශීලි වන්නේ ඇයි?
d විවාහ භාව
d 7 වන භාවය
d නැවත උපත නැති කිරීම සදහා යොමුව
d හත්මුතු පරම්පරාව හා එහි වැදගත්කම
d 7 වන භාවය හා ප්‍රජනක පද්ධතිය
d විවාහය සදහා අයෙක් තෝරා ගැනීමට උපදෙස්
d වායු හා
ශනි
d සතියේ දින 7 හා වායු
d විවාහ වර්ග 8 හා වායු
d 7 වන භාවය කලත්‍රයාද?
d 7 වන භාවය හා දයාව දයාව ගෙනෙන ග්‍රහයෝ
d 7 භාවයේ කාරකයා වන ශුක්‍ර
d ශුක්‍ර හා ඔබ සරණ බන්ධනය වන පුද්ගලයා අතර
සම්බන්ධය.
d විවාහය සදහා ශුක්‍ර ගෙනෙන රසයන් හා හැගුම්
d ආදරය හා ඉන්ද්රිය ආශාවන් ගෙනෙන ග්‍රහයන්
d භයානක
සබදතා - විවාහය තුල රුධිරය ඉල්ලා සිටින සම්බන්ධතා හා ගැලවිය හැකි ක්‍රම වේද
d කලත්‍රයා ට වඩා වැඩිකල් ජීවත් වෙන යෝග
d නීත්‍යානුකූල විවාහ 1 , 2, 3... ආදී ලෙස
d නවාම්ශ
හි විවාහය සලකා බැලීමේදී මනමාලයා, මනමාලිය
d විවාහ
නොවන යෝග මූලික රාශි කේන්ද්‍රය හරහා හා නවාම්ශ හරහා
d බහුලව
අන්තර් සබදතා ගෙනෙන යෝග, සබදතා කිහිපයක් පමණක් ගෙනෙන යෝග
d අන්තර් සබදතා පවත්වන පුද්ගලයන් හට පීඩා ගෙනෙන
යෝග
d ජීවිතයටම
එක විවාහයක් හො විවාහ නොවී දිගටම අන්තර් සබදතා පමණක් ගෙනෙන යෝග
d රාශි
හා නවාම්ශ හරහා සබදතා ගලායන හැටි
d එක්
එක් විවාහය නවාම්ශය හරහා සලකා බලන හැටි
d නවාම්ශය
හා රාශි සටහන තුල උපපදය අතර වෙනස හා සමානතා
d විවාහයෙන්
පිටත අන්තර් සබදතා
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
e වෘශ්චික
රාශියේ කොටස් බෙදීම
e අටවන
භාවය සන්ධ්‍යා රාශියක්රා බ්‍රාහ්මණ රාශිය කීට රාශිය
e අභිජිත්
මුහුර්තය ආලෝකය වැඩිම හා පහළ බැස්ම ආරම්භ වීම කෘරතම හා අයහපත් ම රාශියක් වීම ආලෝකය
බලවත් වීම
e ගුරු, ගුරු හා වෘශ්චික රාශිය බ්‍රාහ්මණ රාශිය, අටවැන්න
හා ඇදගෙන වැටෙන බ්රාහ්මනයන්, කීට රාශිය අධිපතියන් අග්නි
ග්‍රහයන් වීම හා එහි වාසිය
e සඳු
නීච වන වෘෂ්චිකය, 8 වැන්න හා සඳු ගෙ මරණ කාරකත්වය,
මරණකාරක රාශීන් හා කෲරයන් හා සෞම්‍යයන්.
e යහපත්
භාවයන්, අයහපත් භාවයන්, මධ්‍යස්ථ භාවයන් මුලික සිද්ධාන්ත
e ශනි
4 වැන්නේ, සිකුරු 4 වැන්නේ, ගුරු දහයේ හෝ ලග්නයේ නම්
e වෘශ්චිකය
තුළ කොටස් බෙදීම, ශීර්ෂෝදය රාශිය, දෙවියන් කෙරෙහි දක්වන ශ්‍රද්ධාව අටවන භාවය හා රෝග හා ව්‍යාධින් සෙවීම, වෘශ්චිකයේ සිටින ග්‍රහයන් හා
ඒවායේ ක්‍රියාකාරීත්වය
e සිද්ධි
විද්‍යා, කුණ්ඩලිණි, කුණ්ඩලනී ක්‍රියාකාරකම් සඳහා
ප්‍රවේශය. චක්‍ර හා ඒවාහි යෙදීම්, කුණ්ඩලනී ශක්තිය
ස්වභාවිකව පවතින අයුරු හා අවධි කර ගත් පසු,
ඒ ඒ චක්‍ර වලදී සිදුවන දේ, ත්‍රෛලෝක ධාතුවට අනුව
e කුණ්ඩලිණි
ශක්තිය චක්‍ර තුළින් ගමන් කරන කල්හි ජන්මියා තුළ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම්
e කුන්ඩලිනි
හා ගුප්ත විද්‍යාව, අටවැනි භාවය, දැනුම ජනයා වෙතට ළඟා වීම,
වීවිධ මානසික ක්‍රියාකාරකම් සඳහා හඳහනේ පවතින්නාවූ
පිහිටීම හා එය නතර වන වයස හා ඒ හා සම්බන්ධ ග්‍රහයා
e අධ්‍යාත්මිකත්වය
හා ආත්ම අවබෝධය සඳහා පවතින පිහිටීම් ගුප්ත
විද්‍යා දැනුම හා ගුරු ආත්මකාරකයා හා එකොලොස් වැන්න අතර සම්බන්ධය
e නවම්ශය
හා රාශි සටහන. 4 වැන්නේ ඇති වෙනස්කම
e ආකාශ
ලග්නය
e ආකාස
ලග්නය හා එහි ප්‍රයෝජනය. ගුප්ත විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීම, ගුප්ත දැනුම සමග ක්‍රියා
කිරීම හා විනෝදාංශයක් ලෙස ගුප්ත විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීම. ලග්නය පරීක්ෂා
කිරීම. හදහනේ ඇති පරිවර්තන අනුව ලග්නයේ
වෙනස්කම්, පරිවර්තන සමග ලග්න රාශිය මාරුවීම, ලග්නාධිපති හා ලග්නය අතර ඇති වෙනස්කම, පරිවර්තනයක
දී ලග්නාධිපති හා ලග්නය පිළිබඳ රහස්
e ණය
e අටවන
භාවය හා ණය, බාහිර පුද්ගලයන්ගෙන් ගත් ණය හරහා ධනය උපයන මාර්ග හා ඒ සඳහා ඇති පිහිටීම්, ණය හරහා ධනය උපයාගත හැකි මාර්ග සඳහා හඳහන තිබිය යුතු විශේෂ පිහිටීම්,
අන් අයගේ ආධාර මත ජීවිතය පවත්වාගෙන යෑම ට සිදු වීම හා ඒ සදහා වන
ග්‍රහ පිහිටීම්.
e ණය
ලබා ගැනීමේ අරමුණ, ණය ගෙවීම අපහසුවන අවස්ථා, ණය ලබා ගන්නා විට ඒ ලබාගන්නා ණය හි ප්‍රමාණය/ විශාලත්වය, ලබා ගන්නා වූ ණය මුදල් වලට කවරක් වේද, ලාභයයි
ද, හානි වෙයිද, පාඩු වෙයිද
යනාදිය.
e අටවැනි
භාවය හරහා ආයුෂය හා සෞඛ්‍යය
e චලනය
මත ජීවය තීරණය වීම, චලනය සඳහා භාවය, උපතට හේතුව සෙවීම, මෙලොව කොපමණ කාලයක් ජීවත්
වේ දැයි යන්න සඳහා වන්නා වූ ග්‍රහයන් හා නක්ෂත්ර අතර සබඳතාව, ග්‍රහයන් හා නක්ෂත්ර ප්‍රාණ දරා සිටීම හා ශාන්ති
e ජන්ම
නක්ෂත්රය,
එම නක්ෂත්රාධිපති අටවැන්නට කාරකයා වන ශනි හා ජීවය රැකගැනීම ආයුෂ ආරක්ෂා
කිරීම
e ජ්‍යොතිෂයේ
දී සලකන සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන ග්‍රහයා වන ශනි හා ඒ හරහා ආරක්ෂාව සැලසීම, ආරක්ෂාව අහිමි වීම, මහා විද්‍යා දැනුම හා ආයුෂ
ග්‍රහ යුගල, පාර්ශුද්ධත්වය හා භක්තිය, ඔබගේ ජීවිතය / ආයුෂ සොරාගැනීම, අන් අය සුවපත්
කිරීමට ඇති හැකියාව හා හඳහන හි ඇති පිහිටිම්
e පරිවර්තන
හා ආයුෂය ඇති බලපෑම්
e අස්ත
ලග්නය, කේන්ද්‍ර ස්ථාන පරිවර්තනය, කේන්ද්‍ර
ස්ථාන හා කේන්ද්‍රස්ථාන නොවන භාවයන් අතර පරිවර්තනය, සැලකිය
යුතු විශේෂ කාරණා පරිවර්ථනය සමඟ ම ලග්නය වෙනස්වීම, ආයුෂ, ආයුෂයට ඇති අවහිරතා රාශී සටහන හරහා
e රාහු
හා ග්‍රහයන්, රාහු හා රැකියාව අතර ග්‍රහයන් විසින්
ඇති කරන්නා වූ මාරාන්තික සබඳතා, පංචාංග අධිපතියන් අතර
නොගැලපීම හා ආයුෂ ය, නක්ෂත්රාධිපති හා ආයුෂ අවහිර කරන ආකාරය, දීර්ඝායුෂ වැළඳීමට තිබිය යුතු යෝග, ජෛමිනි උපදේශ
සූත්‍ර, පංචාංගය, ආයුෂ
සඳහා ඔබගේ ජාන හි ශක්තිමත් භාවය සඳහා හඳහන තුළින් කියවෙන දේ
e රෝග
හා ආයුෂ අතර වෙනස සහ ග්‍රහයන්
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
f ධනු
රාශි හා ධනු රාශිය පිළිබඳ විස්තරය
f ධනු
රාශියේ සංකේතය අර්ථ දැක්වීම
f ප්රාණයාම, මන්ත්‍ර හා මන්ත්‍ර හි බලය, ක්‍රියා යෝග.
f ප්‍රානයාම
හා මන්ත්‍ර භාවිත කළ යුතු ආකාරය,
f මන්ත්‍ර
සදහා උපරිම වාර සංඛ්‍යාව- හදවත, ප්රාණයාම හා ඔබගේ ශරීර සුවතාවය
f ධනු
රාශිය රාත්‍රී රාශියක් වීම
f සිම්හ
පිම්ම, අශ්ව පිම්ම, සිංහාවලෝකන ගති
f මන්ත්‍ර
සාධනය
f රාශීන්
අතර භූ ලෝකය භූව ලෝකය හා ස්වර්ග ලෝකය බෙදීයාම
f සුර
අසුර සටන් සත්වයන්ගේ ක්රියාකාරීත්වයන්- මනුෂ්‍ය, සිවුපා,කෘමීන් හා රාශීන් වල සබඳතා.
සිතීම ආරම්භ වීම - අග්නි රාශි, ක්ෂත්රිය
රාශි
f ශීර්ෂෝධය
රාශිය හා ධනු රාශිය කොටස්කර පලාපල කථනයට යොමුවීම.
f ධර්මා
හා භාග්‍ය
f තමන්ගේ
රාජකාරිය හා වාසනාව
f රාශි
සටහන් (D-1), නවාම්ශ සටහන (D - 9), ෂශ්ටියාම්ශ (D-60) සටහන හරහා සලකා බැලීම
f පූර්ව
ජන්ම වලදී කරණ ලද දේ, වාසනාව හඳහන තුලින් සොයා බැලීම,
හඳහන තුළ ග්‍රහයන් සිටීම හරහා වන්නාවූ අවහිරතා
f වාසනාව
පැමිණෙන කාලය නිර්ණය කිරීම
f විංශෝත්තරී
දශාව අභිබවා යන කාලයන්
f ග්‍රහ
පරිනත කාලයන්
f පූර්ව
ජන්ම කිහිපයක කර්මය හා සබැඳුන විශේෂ ලග්න හිමියන්
f ඔබට
කර්මය පිලිස්සීමට කොපමන කාලයක් ලැබේ ද, ඒ සඳහා
සම්බන්ධ වන පුද්ගලයන් හා එය මෙලොවදී නිෂ්පන්න වන අයුරු
f දසමහ
විද්‍යාවන් අවබෝධ කරගැනීම
f ශ්‍රී
ශක්ති, භූ ශක්ති හා සරස්වතී
f ඔබගේ
හදහන හරහා ඔබ ලබන වාසනාව හා අවාසනාව, ලඟාවීම ඔබ මෙලොවදී අනුභව කරන සියලු
කර්මයන්
f මරණකාරක
ග්‍රහයන් හා වර්ග චක්‍ර වල දී ක්‍රියා කරන ආකාරය වන්දනා කළ යුතු දේවතාවන්
f ශිව
ලිංග යෝගය
හා තවත් බොහෝ කරුණු ඉගැන්වේ......
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.