කුමරි මාස
c කුමරි
හා එහි අර්ථය
c ජප
c ලග්න
රාශිය නමදින ඍෂි උපදෙස්
c කුමරි(කන්‍යා)
රාශි හි සංඛේතය විග්‍රහය
c ශීර්ශෝදය, කන්‍යා රාශිය කොටස් 4 කට බෙදා පලාපල විග්‍රහය
c 6 වන භාවය,
උපචය හා දුෂ්ඨ ස්ථාන
උපචය ස්ථාන සතරේ ස්වභාවය
6 වන භාවය මුදල් තිබෙන ගබඩාව වන්නේද?
c දීර්ඝ
රාශිය
6 වන භාවය හා බ්රහ්මා
ෂඩ්රිපූන්
බ්‍රහ්මචර්යා හෝ දරුවන් ඉපදවීම
බ්රහ්මා හා ශනි
3,6,10,11 උපචය හා ධිමන්ත යෝගය
ඉෂ්ට දේවතා ද්රිග්
හා කර්ම
කර්ම ආරම්භ ස්ථාන, කාර්ම යෝග,
ඔබේ අතීතය, වර්තමානය, අනාගතය වර්ග චක්‍ර හරහා සලකා බැලීම.(ඥාතීන්,දෙමාපියන්,පූර්ව ජන්ම හරහා උරුම)
c
c "මා පොහොසත් වන්නේද" , "මා ධනවත්
වන්නේද" යන්න සදහා පිළිතුරු සැපයිය යුතු ප්‍රවේශය.
c ද්රෙක්කාන
(දෙර්කාන) - ජගන්නාත් ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන
ග්‍රහ ද්රෙක්කාන හා භාවිතය
ජීවත්වීම තහවුරු කිරීම සදහා ද්රෙක්කාන භාවිතය.
රෝගවලින් මිදීම සදහා ද්රෙක්කාන භාවිතය.
c ජගන්නාත්
ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන අතර වෙනස හා භාවිතය
භුලෝක, භුවලෝක , ස්වර්ගලෝක ද්රෙක්කාන හරහා සලකා බැලීම (සම්ප්‍රදායික ගුරුකුල රහස්
සහිතව)
c ජගන්නාත්
ද්රෙක්කාන, පරාසර ද්රෙක්කාන අතර වෙනස හා ප්‍රායෝගික
භාවිතය
c සබකෝලය, කථන දුර්වලතා හා ඒ සදහා ශාන්ති.
c ශනි
හා ගුරු ගෝචරය කර්මය(රැකියාව) සදහා බලපෑම ඉහල පහල යෑම. වර්ධන හා අපහසුතා
c හෝරා
c තුන්
ආකාරීය හෝරා හා ඒවා හැදින්වීම (සම්ප්‍රදායික ගුරුකුල රහස් සහිතව)
c හෝරා
භාවිතය - උප්පත්ති කේන්ද්‍රයට, මුහුර්ත සාධනයට, ප්‍රශ්ණ සදහා (කෙටියෙන්)
c හෝරා
හා වාරා මිශ්‍ර භාවිතය හා නිවේදනය
c කෂිනාත්
හෝරා (වර්ග චක්‍ර) (සම්ප්‍රදායික ගුරුකුල රහස් සහිතව)
c හෝරා
ශාස්ත්‍ර
c හෝරා
ලග්න
c
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.