කර්ක මාස

කර්ක මාස 

ඉහලම බ්‍රහ්මණ රාශියයි .බ්‍රහ්ම මුහුර්ත 
කර්ක බහු පාද
, පෘෂ්ටෝදය,  
බ්‍රාහ්මණ යනු කැලයට දිවයන අයෙක් ද සමාජය තුල හැසිරෙන අයෙක් ද
 
බ්‍රාහ්මණයන්ට දරුවන් සිටිය යුතුද නැද්ද
 
මෝක්ෂ ත්‍රිකෝණයේ මූලය
, කිට රාශියකි බහුපාද රාශි හි වැදගත්කම හා මුහුර්ථ සදහා වැදගත්කම, කිට රාශි හා නෙසර්ගික සහජාසය හා උපයෝගිතා 
කර්ක පළිගැනිම හා ඉදිරියට යාම
, ගුරුකුල 2 ක රහස් හා කර්ක හි ද්රෙක්කාන භාවිතය, කටකය සදහා .අංශක 10 න් 10ට පලාපල කියන ක්‍රමය
දිග් චක්‍ර හා කාල චක්‍ර හා ඒ සදහා ප්‍රවේශය
,ගුණ චක්‍ර රහස් හා භාවිතය 
තවදුරටත් වාර චක්‍ර
, ග්‍රහයන් හා ගුණ අතර ශුන්‍ය 
සප්ත ලෝකාහි පැතිරීම හා ප්‍රයෝජන
 

ගෘහ භාව
 
4 භාවය
 
ඉඩකඩම් හා දේපල
 ,  ඉඩකඩම් හා දේපල පිලිබන්ධව ඇති තෘප්තිය 
දේපල වාසනාව හා කාරකයන් යුගල
, දේපල සබැඳිව කථා කරන විට ඥාතීන් මිය යාම සදහා වන ග්‍රහ පිහිටීම්, අර්ගලා සංකල්පය හරහා දේපල ලගා කර ගැනීම 

දේපල ලබා ගැනීම සදහා ඔබ අනුගමනය කලයුතු මාර්ගයන්
, දේපල හරහා වාසනාව අවාසනාව, අසතුට ධනය හා වත්කම්වලට වන ලාභ හා අලාභ 
දේපල වර්ධන කරනුයේ කවරෙකුගේ ධනයෙන් හා වත්කම වලින්ද
 

දේපල හා සබැඳි
 
වාසස්ථාන වෙනස් කිරීම හා එම කාලයෙන් ඒ සදහා ක්‍රියාකරන දසාවන්
 
විම්ශෝත්තරි දසා
, නෛසර්ගික දසා
ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular