වෘෂභ මාස

 වෘෂභ මාස

  • වෘෂභ හි සංඛේතය, රාත්‍රියේ බලවත් වීම, ඒ සදහා පදනම, මධ්‍යම රාත්‍රී රාශිය හා  එම දැනුම ජ්‍යෝතිෂය තුල භාවිතය 
  • මරණ තන්ත්‍ර  - Dark Magic- ෂඩ් කර්ම වලින් මාරණ කර්ම සදහා ප්‍රවේශය,ජන්මීන්ගේ ජීවිතය තුල ශක්තිමත් රාශිය සෙවීම.
  • වෘෂභ රාශි පලාපල - වෘෂභ රාශිය කොටස් 6 කට බෙදා පලාපල කියන අයුරු
  • වෘෂභ රාශි හි තැන්පත් වන ග්‍රහයන්ට පලාපල පැවසීම.
  • බ්‍රහ්ම ඍෂි කාශ්‍යප හා වෘෂභ රාශිය පිළිබද ඉගැන්වීම් ශ්‍රීමත් බදරායන උපදේශ

ගෝත්‍ර

  • ගෝත්‍ර දේවතා සෙවීම
  • පරම්පරාව ගෝත්‍ර හරහා ගලනය - සීයා - පුතා - මුනුබුරා ලෙස එකම අයගෙන් පැවතේද? සලකා බැලීම.

ධනය 

  • ධනය යන්න අවබෝධ කරගැනීම, ධනය හා සම්භන්ද රහස්
  • ධනදා වැඩියෙන්ම ධනය උපයාගත හැකි අයුරු, ඔබට ධනය ලෙස අවශ්‍ය කුමක්ද? ධනය උපයාගැනීමට මානසිකව හා ශාරීරිකව ක්‍රියා කරන්නේ කෙසේද? එහිදී අන් අය ලග ඇති ධනය ලගාකරගැනීමට කලයුතු දෙ අවබෝධ කරගැනීම, එලෙස අන් අයගේ මුදල් ලබාගත් විට ඔබට දැනෙන හැගීම, ධනය උපයාගැනීමට අන් අය හා ගිවිසුම් ඇති කරගැනීම, වැඩිමුදලක් ඉපැයීමට කටයුතු කල යුතු අයුරු, ධනය පවතින මූලාශ්‍ර, ලැබෙන මූල්‍යමය උපදේශ නිවැරදිද? ධන ය පරිපාලනය හා  ධනය හානිවීම 
  • ධන යෝග හා දරිද්‍ර යෝග
  • හෝරා ලග්නය හා ධනය
  • ආරුඪ ලග්නය - ග්‍රහයන් හා මූල්‍යමය සම්බන්ධතා

ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular