මිථුන මාස

 මිථුන මාස

`  මිථුන මාස හි සංඛේතය හා  එම දැනුම ජ්‍යෝතිෂය තුල භාවිතය

` රුද්‍රා වීණාව හා සරස්වතියගේ වීණාව

` මිථුන රාශිය කොටස් 4 කට බෙදා පලාපල කියන අයුරු

` කර්මා - යනු කවරක්ද? එය  හි වචනාර්ථය හා එම දැනුම ජ්‍යෝතිෂය තුල භාවිතය

` දෙමාපියන්, ඥාතීන් හරහා කර්ම ඔබ වෙත ලගාවේද?

` කර්ම සදහා ද්විත්ව භාව සංකල්පය, ඒ හරහා ආයුෂ වර්ධනය, සෞඛ්‍ය ශක්තිමත් කිරීම.

` "ක" හි වැදගත්කම. තත්ත්ව දේවතා හි වැදගත්කම.

` "කර්ම යෝග" උපචය භාව හි වැදගත්කම. රාහුගේ විශේෂත්වය

` "නාරායන" හා අශීර්වාදයන්.

` "මහලුවීම" ආරම්භයට හේතු. මහලුවීම කල් දමා ගැනීම. උපක්‍රම.

` නිදහස් අභිප්‍රායන් (සිතැගි)  

` " උපචය ස්ථාන ගත ග්‍රහයන්" හි ක්‍රියාකාරීත්වය.

` "උපචය ස්ථාන අධිපති ග්‍රහයන්" හි ක්‍රියාකාරීත්වය.

` ලිංග විපර්යාසයන් තම අභිමතය පරිදි සිදුකර ගැනීම එයට හේතු හා ඉන්පසු ජීවිතය 

` ඔබගේ ආයුධ (චක්‍ර යෝග)

` ඔබ භාවිත කරන්නේ පෑනක්ද, කඩුවක්ද?.

` ඔබට පැමිණෙන අභියෝග හා ඒවා වේලාසනින් හදුනා ගැනීම

` අභියෝග ජය ගැනීම. උපක්‍රම හා ඒ සමග අභියෝගකරු පරාජය කිරීම.

` විශේෂ පරිවර්තන සමග බැදී වාසනාව හා අවාසනාව

` දරුඵල - සාපල්‍යතාවය (අතීශය පෞද්ගලික කාරණා)

` ගැබ් ගැන්වවීමට ඇති හැකියාව, ගැබ් ගෙන දරුවා දරාගෙන සිටීමට ඇති හැකියාව.

` බීජ ස්ථුට, ක්‍ෂේත්‍ර ස්ථුට

` ජන්මියා හා කලත්‍රයා - ග්‍රාම ධර්ම සිදු කරන අවස්ථාවේ හැසිරෙන අයුරු හා ඔවුන්ගේ සිතුම් පැතුම්.

` පුරුෂ බීජ හා ස්ත්‍රී ඩිම්බයේ ඇති ශක්‍යතාවය.

` ආදී විශේෂ මාතෘකා ඉගැන් වේ.

`
බීජ ස්ථුට
, ක්‍ෂේත්‍ර ස්ථුට තව දුරටත් 
ජන්මියා හා කලත්‍රයා - ග්‍රාම ධර්ම සිදු කරන අවස්ථාවේ හැසිරෙන අයුරු හා ඔවුන්ගේ සිතුම් පැතුම්.
පුරුෂ බීජ හා ස්ත්‍රී ඩිම්බයේ ඇති ශක්‍යතාවය.
දරුවන් ලද හැකිවුවද කොතරම් සබදතා තිබුනේ වුවද
, සබදතාවන් සිපවලද ගැනීම් වලට පමණක් සීමාවන ග්‍රහ පිහිටීම්'
ලිංගික ක්‍රියාකාරකම් ආවේගශීලීව සිදුකරවන ග්‍රහ පිහිටීම්.- ස්ත්‍රී හා පුරුෂ අතර වෙනස
 
දරු ගැබ විනාශ වී යා හැකි අවස්ථා.
අගහරු ග්‍රහයා වෙනත් ජල රාශිවලදීත් නීච වන්නේද
?
ග්‍රහ නීචවීම් හා දරුගැබ දරා සිටීම අතර සම්භන්ධය
 
සකට යෝගය
, මුකුට යෝගය හා දරුඵල 
බලයෙන් බ්‍රහ්මචර්යාවට යොමු කිරීම හා ඉන් මිදීම.
තම කලත්‍රයා ගෙන් පමණක් තෘප්තිමත් නොවන ග්‍රහ බලපෑම්.
ආත්ම කාරකයා හා ලිංගික ලිංගිකත්වය අතර ඇති සබදතා.
ආත්ම කාරකයා දිග බල වූවිට ලිංගික ලිංගිකත්වය වෙත ඇති බලපෑම.
දකින දකින අය හා යහන් ගත වීමට යොමු කරන ග්‍රහ බලපැම්.
උච්ච ග්‍රහයන් විසින් ඇති කරන ලිංගිකත්වය වෙත ඇති බලපෑම.

හමුවන හමුවන අය සමග ලිංගික ක්‍රියා සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
විවාව වූ පසු ඒ විගසම වෙනත් සහකරුවන් සොයා දිවයාම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
ලිංගික හැසීරීම තුල සතෙකු සේ ක්‍රියා කිරීමට යොමු කරවන ග්‍රහ පිහිටීම්. බලහත්කාරකම් සිදු කිරීම.
කාන්තාවන් හා සමාන පිරිමි හා පිරිමින් සේ ක්‍රියා කරන කාන්තාවන්.

බාහිරින් තොරව ගෙදර සිටින ය පමණක් ලිංගික ගොදුර සේ දකින්නට සිතන්නට යොමු වන ග්‍රහ පිහිටීම්.
විවාහ වූ දෙදෙනෙකු අතර අන්‍යෝන ලිංගික බලහත්කාරකම් ලිංගිකව දූෂණ ලිංගික අඩම්තේට්ටම් ඇති වේද
?
ස්ත්‍රී හා පුරුෂ විරෝධී ආකල්ප ඇති වීම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.

කලත්‍රයා හරහා හෝ කලත්‍රයා ගෙන් දරුවන් නොලැබීම හෝ කලත්‍රයා ගෙන් දරුවන් අවශ්‍ය නොවීම හෝ කලත්‍රයා ගෙන් දරුවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
බාහිර උපකාර
, උපකරණ හරහා ගරු ගැබ් හට ගැනීම සදහා යොමු වන ග්‍රහ පිහිටීම්.
දරු ගැබ පහවී යාම සදහා වන හේතු.

`  

 ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular