වෘශ්චික මාස

  e වෘශ්චික මාස 

e වෘශ්චික රාශියේ කොටස් බෙදීම

e අටවන භාවය සන්ධ්‍යා රාශියක්රා බ්‍රාහ්මණ රාශිය කීට රාශිය

e අභිජිත් මුහුර්තය ආලෝකය වැඩිම හා පහළ බැස්ම ආරම්භ වීම කෘරතම හා අයහපත් ම රාශියක් වීම ආලෝකය බලවත් වීම

e ගුරු, ගුරු හා වෘශ්චික රාශිය බ්‍රාහ්මණ රාශිය, අටවැන්න හා ඇදගෙන වැටෙන බ්‍රාහ්මනයන්, කීට රාශිය අධිපතියන් අග්නි ග්රහයන් වීම හා එහි වාසිය

e සඳු නීච වන වෘෂ්චිකය, 8 වැන්න හා සඳු ගෙ මරණ කාරකත්වය, මරණකාරක රාශීන් හා කෲරයන් හා සෞම්‍යයන්. 

e යහපත් භාවයන්, අයහපත් භාවයන්, මධ්‍යස්ථ භාවයන් මුලික සිද්ධාන්ත

e ශනි 4 වැන්නේ, සිකුරු 4 වැන්නේ, ගුරු දහයේ හෝ ලග්නයේ නම්

e වෘශ්චිකය තුළ කොටස් බෙදීම, ශීර්ෂෝදය රාශිය, දෙවියන් කෙරෙහි දක්වන ශ්‍රද්ධාව අටවන භාවය හා   රෝග හා ව්‍යාධින් සෙවීම, වෘශ්චිකයේ  සිටින ග්‍රහයන් හා ඒවායේ ක්‍රියාකාරීත්වය

e සිද්ධි විද්‍යා, කුණ්ඩලිණි,  කුණ්ඩලනී ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශය. චක්‍ර හා ඒවාහි යෙදීම්, කුණ්ඩලනී ශක්තිය ස්වභාවිකව පවතින අයුරු හා  අවධි කර ගත් පසු, ඒ ඒ චක්‍ර වලදී සිදුවන දේ,  ත්‍රෛලෝක ධාතුවට අනුව

e කුණ්ඩලිණි ශක්තිය චක්‍ර තුළින් ගමන් කරන කල්හි ජන්මියා තුළ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම්

e කුන්ඩලිනි හා ගුප්ත විද්‍යාව, අටවැනි භාවය, දැනුම ජනයා වෙතට ළඟා වීම,  වීවිධ මානසික ක්‍රියාකාරකම් සඳහා හඳහනේ පවතින්නාවූ පිහිටීම හා එය නතර වන වයස හා ඒ හා සම්බන්ධ ග්‍රහයා

e අධ්‍යාත්මිකත්වය හා ආත්ම අවබෝධය සඳහා පවතින පිහිටීම්  ගුප්ත විද්‍යා දැනුම හා ගුරු ආත්මකාරකයා හා එකොලොස් වැන්න අතර සම්බන්ධය

e නවම්ශය හා රාශි සටහන. 4 වැන්නේ ඇති වෙනස්කම

e ආකාශ ලග්නය

e ආකාස ලග්නය හා එහි ප්‍රයෝජනය. ගුප්ත විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීම,  ගුප්ත දැනුම සමග ක්‍රියා කිරීම හා විනෝදාංශයක් ලෙස ගුප්ත විද්‍යාව හා ශාස්ත්‍ර හැදෑරීම. ලග්නය පරීක්ෂා කිරීම. හදහනේ ඇති පරිවර්තන අනුව  ලග්නයේ වෙනස්කම්, පරිවර්තන සමග ලග්න රාශිය මාරුවීම, ලග්නාධිපති හා ලග්නය අතර ඇති වෙනස්කම, පරිවර්තනයක දී ලග්නාධිපති හා ලග්නය පිළිබඳ රහස්

e ණය

e අටවන භාවය හා ණය, බාහිර පුද්ගලයන්ගෙන්  ගත් ණය හරහා ධනය උපයන  මාර්ග හා ඒ සඳහා ඇති පිහිටීම්, ණය හරහා ධනය උපයාගත හැකි මාර්ග සඳහා හඳහන තිබිය යුතු විශේෂ පිහිටීම්, අන් අයගේ ආධාර මත ජීවිතය පවත්වාගෙන යෑම ට සිදු වීම හා ඒ සදහා වන ග්‍රහ පිහිටීම්.

e ණය ලබා ගැනීමේ අරමුණ, ණය ගෙවීම අපහසුවන අවස්ථා, ණය ලබා ගන්නා විට ඒ ලබාගන්නා ණය හි ප්‍රමාණය/ විශාලත්වය, ලබා ගන්නා වූ ණය මුදල් වලට කවරක් වේද, ලාභයයි ද, හානි වෙයිද, පාඩු වෙයිද යනාදිය.

e අටවැනි භාවය හරහා ආයුෂය හා සෞඛ්‍යය

e චලනය මත ජීවය තීරණය වීම, චලනය සඳහා භාවය, උපතට හේතුව සෙවීම, මෙලොව කොපමණ කාලයක් ජීවත් වේ දැයි යන්න සඳහා වන්නා වූ ‍ග්‍රහයන් හා නක්ෂත්‍ර අතර සබඳතාව, ග්‍රහයන් හා නක්ෂත්‍ර ප්‍රාණ දරා සිටීම හා ශාන්ති

e ජන්ම නක්ෂත්‍රය,  එම නක්ෂත්‍රාධිපති අටවැන්නට කාරකයා වන ශනි හා ජීවය රැකගැනීම ආයුෂ ආරක්ෂා කිරීම

e ජ්‍යොතිෂයේ දී සලකන සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන ග්‍රහයා වන ශනි හා ඒ හරහා ආරක්ෂාව සැලසීම, ආරක්ෂාව අහිමි වීම, මහා විද්‍යා දැනුම හා ආයුෂ ග්‍රහ යුගල, පාර්ශුද්ධත්වය හා භක්තිය, ඔබගේ ජීවිතය / ආයුෂ සොරාගැනීම, අන් අය සුවපත් කිරීමට ඇති හැකියාව හා හඳහන හි ඇති පිහිටිම්

e පරිවර්තන හා ආයුෂය ඇති බලපෑම්

e අස්ත ලග්නය, කේන්ද්‍ර ස්ථාන පරිවර්තනය, කේන්ද්‍ර ස්ථාන හා කේන්ද්‍රස්ථාන නොවන භාවයන් අතර පරිවර්තනය, සැලකිය යුතු විශේෂ කාරණා පරිවර්ථනය සමඟ ම ලග්නය වෙනස්වීම, ආයුෂ, ආයුෂයට ඇති අවහිරතා රාශී සටහන හරහා

e රාහු හා ග්‍රහයන්, රාහු හා රැකියාව අතර ග්‍රහයන් විසින් ඇති කරන්නා වූ මාරාන්තික සබඳතා, පංචාංග අධිපතියන් අතර නොගැලපීම හා ආයුෂ ය, නක්ෂත්‍රාධිපති  හා ආයුෂ අවහිර කරන ආකාරය, දීර්ඝායුෂ වැළඳීමට තිබිය යුතු යෝග,  ජෛමිනි උපදේශ  සූත්‍ර, පංචාංගය, ආයුෂ සඳහා ඔබගේ ජාන හි ශක්තිමත් භාවය සඳහා හඳහන තුළින් කියවෙන දේ

e රෝග හා ආයුෂ අතර වෙනස සහ ග්‍රහයන්

 

 

ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular