සිම්හ මාස

 b  සිම්හ මාස 

b  සිම්හ රාශි

b  සිංහ සංකේතය හා එහි අරුත

b  ශීර්ශෝධය,  සිංහය රාශි වලයේ ආරම්භය සේ සළකා පලාඵල පැවසීම 

b  රවි හා සිංහ රාශිය, මේෂ රාශිය සිංහ රාශිය තුල සිටින ග‍්‍රහයන්ගේ ලක්ෂණ හා ජන්මීයාට වන බලපෑම

b  රවි දිනය හා සතියේ පළමු දින හා එහි බලපෑම (රාශිය වෙත),  පරම්පරා ඉගැන්වීම් හා ගුරුකුල මත වෙනස්කම් ආදි රහස්

b  සිංහ රාශිය එකක් ලෙස ගෙන පලාඵල කථනය,  සිංහ රාශිය කොටස් කර පලාඵල කථනය

b  සිංහයාගේ පහර දීම,  සිංහාවලෝකන ගති

b  නාරායන දශාව හා කාල චක‍්‍ර දසා සදහා භාවිතයන්

b  ත‍්‍රිගුණයන් හා චතුර් ගුණයන් අතර වෙනස

b  සත්ව තමස් රජස්(ත‍්‍රි ගුණ),  චතුර්ගුණ

b  සිංහ රාශිය සිටින ග‍්‍රහයන්ගේ රාශින් වලට ඇති බලපෑම,  ගණ හා ගුණ හා එහි යොමුව

b  රාශි අධිපතිගේ ගණ හා රාශියේ ගණ හි ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රතිඵලය

b  විවාහය හා දරුවන්,  5 හා 9 භාවය

b  විවිධ සබදතා/විවාහ හරහා ලබන දරුවන්

b  උපපදය හා එය තහවුරු කර ගන්නා ආකාරය විවාහයකින් කෙළවර වන්නේද යන්න තහවුරු කිරීම, වැදගත් වර්ග චක‍්‍ර 

b  කාන්තා හා පුරුෂ සදහා දරුවන් සදහා බලපාන භාවයන් 

b  පියාගේ ආයුෂ සදහා 9 හා 4,  මවගේ ආයුෂ සදහා 6 හා 12

b  කලත‍්‍රයා,   බීජය,  බීජ මංත‍්‍ර

b  සත්‍ය දරුවන් පැමිණිම,  කලත‍්‍රයා 3 හා 11 භාවයන් හි වැදගත්කම

b  පළමු විවාහයේ දරුවන් සැළකිම,  දෙවන විවාහයේ සිට ඉදිරි විවාහ සැළකීම සදහා සැළකිය යුතු කරුණු හා උපපදය

b  උපපද පරීක්ෂාව ,  විවාහ හරහා දරුවන් ලැබීම,  සළකන ලද කලත‍්‍රයා සදහා දරුවන්

b  ගැබ් ඇතිවීම සදහා සදුගේ දායකත්වය හා එහි ඇති ජ්‍යොතිෂ්‍ය දර්ශණාත්මක පැහැදිලි කිරීම

b  හමුවන පුද්ගලයා විවාහ වු අයෙක්ද නැද්ද යන්න සළකා බැලීම,  විවාහයක් කරා යන්නේ කීවන සබදතාවයදැයි සැලකීම

b  සමීප ඇසුරු කිරීම් හා විවාහය පාචකාදී සබදතා හි ක‍්‍රියාකාරීත්වය,  ඒ ඒ සබදතා හා විවාහ සදහා දරුඵල සැලකීම

b  දරුවන් සදහා ඇති වාසනාව,  නවාම්ශය හරහා දරු වාසනා සැලකීම,  රාශි සටහන හරහා දරු වාසනා සැලකීම

b  ඒ දරුවන් සදහා ජන්මියාගේ හදහන තුලින් පලාඵල කිවහැකි ආකාරය

b  විවාහ වන කාලවකවානුව,  ඉතා අඩු වයසින්,  මැදි වයසේ හා පසුකාලීනව

b  විවාහ නොවන යෝග

b  විවාහය සිදුවන කාලය ගණනය කිරීමේ ක‍්‍රම 

b  ඒ ඒ විවාහය තුළ උපදිය හැකි දරුවන් ප‍්‍රමාණය

b  දරු උපත සදහා කාල නිර්ණය,  ග්‍රහ ප‍්‍රගමනය,  නෛසර්ගික දසා,  විශේෂ ස්ඵුට ගණනය කිරීම,  නාඩි සිද්ධාන්ත

b  දරුවාගේ බුද්ධිමත් භාවය

b  බුද්ධිය, ධි ශක්තිය,  ධි ශක්තිය ක‍්‍රියාත්මකවීම,  “ධි” ශක්තිය ගෙන එන ග‍්‍රහයන්,  බුද්ධිය ක‍්‍රියාත්මකවීම

b  මතකය හා දැනුම,  ධි” හා ප‍්‍රඥා

b  D - 24, D – 12

b  මතකය සදහා වන ග‍්‍රහයන්,  ධීමන්ත යෝගය,  වර්ණාද ලග්නය

ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular