ධනු මාස

  f  ධනු මාස 

f  ධනු රාශි හා ධනු රාශිය පිළිබඳ විස්තරය

f  ධනු රාශියේ සංකේතය අර්ථ දැක්වීම

f  ප්‍රාණයාම, මන්ත්‍ර හා මන්ත්‍ර හි බලය, ක්‍රියා යෝග.

f  ප්‍රානයාම හා මන්ත්‍ර භාවිත කළ යුතු ආකාරය,

f  මන්ත්‍ර සදහා උපරිම වාර සංඛ්‍යාව- හදවත, ප්‍රාණයාම හා ඔබගේ ශරීර සුවතාවය

f  ධනු රාශිය රාත්‍රී රාශියක් වීම

f  සිම්හ පිම්ම, අශ්ව පිම්ම, සිංහාවලෝකන ගති

f  මන්ත්‍ර සාධනය

f  රාශීන් අතර භූ ලෝකය භූව ලෝකය හා ස්වර්ග ලෝකය බෙදීයාම

f  සුර අසුර සටන් සත්වයන්ගේ ක්‍රියාකාරීත්වයන්- මනුෂ්‍ය, සිවුපා,කෘමීන් හා රාශීන් වල සබඳතා.
සිතීම ආරම්භ වීම - අග්නි රාශි, ක්ෂත්‍රිය රාශි

f  ශීර්ෂෝධය රාශිය හා ධනු රාශිය කොටස්කර පලාපල කථනයට යොමුවීම.

f  ධර්මා හා භාග්‍ය 

f  තමන්ගේ රාජකාරිය හා වාසනාව 

f  රාශි සටහන් (D-1), නවාම්ශ සටහන (D - 9), ෂශ්ටියාම්ශ (D-60) සටහන හරහා සලකා බැලීම

f  පූර්ව ජන්ම වලදී කරණ ලද දේ, වාසනාව හඳහන තුලින් සොයා බැලීම, හඳහන තුළ ග්‍රහයන් සිටීම හරහා වන්නාවූ අවහිරතා

f  වාසනාව පැමිණෙන කාලය නිර්ණය කිරීම

f  විංශෝත්තරී දශාව අභිබවා යන කාලයන්

f  ග්‍රහ පරිනත කාලයන්

f  පූර්ව ජන්ම කිහිපයක කර්මය හා සබැඳුන විශේෂ ලග්න හිමියන්

f  ඔබට කර්මය පිලිස්සීමට කොපමන කාලයක් ලැබේ ද, ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන් හා එය මෙලොවදී නිෂ්පන්න වන අයුරු

f  දසමහ විද්‍යාවන් අවබෝධ කරගැනීම

f  ශ්‍රී ශක්ති, භූ ශක්ති හා සරස්වතී

f  ඔබගේ හදහන හරහා ඔබ ලබන වාසනාව හා අවාසනාව, ලඟාවීම ඔබ මෙලොවදී අනුභව කරන සියලු කර්මයන්

f  මරණකාරක ග්‍රහයන් හා වර්ග චක්‍ර වල දී ක්‍රියා කරන ආකාරය වන්දනා කළ යුතු දේවතාවන් 

f  ශිව ලිංග යෝගය
හා තවත් බොහෝ කරුණු ඉගැන්වේ......

 

 

 

ඔබටත්  ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,

0712758744 අමතන්න 

On-demand අධ්‍යයන පහසුකම් ඇත. 

 

 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

විෂය නිර්දේශය - ආදිත්‍ය 12 සඳහා

විෂය නිර්දේශය -  ආදිත්‍ය 12 සඳහා  භග ආදිත්‍ය ආදිත්‍ය අර්ථ දැක්වීම සූර්‍ය හා ආදිත්‍ය හි වෙනස උපතේදී සූර්‍යා තැන්පත් රාශිය හා ආදිත්‍ය ක්...

Popular