ත්වස්ට ආදිත්‍ය
- ත්වස්ට ආදිත්‍ය සදහා විෂය නිර්දේශය
- ආදිත්‍ය වන්දනා කිරීමේ වැදගත්කම
- බුද්ධිය හා ලග්නය භාවිතයේ වෙනස්කම්, බුද්ධිය ක්‍රියාකිරීම -
අහාර සඳහා ප්‍රවේශය
- ජෛමිනි,
ඉගැන්වීම් විෂ්ණු පුරාණයේ පාඩම් සඳහා යොමුවීම කළ යුත්තේ ඇයි?
- ආහාර ද්‍රව්‍ය හා ඒවායේ භාවිතය. රෝගීන් සුවපත්
කිරීමට සියුම් උපක්‍රම කවරේද?
- විශ්වකර්ම අසුර හා දේව සමූහයා
- විශ්වකර්ම අසුර, ඔබගේ හඳහන තුල ක්‍රියාත්මක වන අයුරු
- කුම්භය හරහා ඔබට පැමිණෙන්නාවූ සාප
- විශ්ව කර්ම හා සිත/චිත්‍ර නක්ෂත්‍ර
- සවිතූර් මුහුර්තය, පිංතූර රාමුව හා අර්ථය
- විශ්ව මැවුම්කරුගේ කාර්ය හා නිර්මාණය කළ ආකාරය
- රාශිවලයේ
ආරම්භය,
- "ත්‍රිශිරස්“, "වෘත" හා ඔහුගේ කාර්ය පෞද්ගලික හදහන හරහා සලකා බැලීම.
- විම්ශෝත්තරි දසාව හා එහි ගුරු උපදේශ
- ග්‍රහ බලවත්වීම්, අධිපතීත්ව හා කාරක හි ක්‍රියාකාරී වෙනස.
- ඔබගෙන් පසු ඔබගේ වම්ශය (පරම්පරාව) අවසානවීමට
හේතු කරනා
- ඔබගෙන් පටන්ගන්නා පරම්පරා හානි කිරීමේ යෝග.
- නක්ෂත්‍ර 27 හා 28 යෙදීම් හි වෙනස
- සූර්යා 11 වැන්නේ වන විට අභ්‍යන්තරව ඇතිවන බලපෑම්.
- වාසුකි යෝගය
- Mundane Astrology
- කුම්භ සංක්‍රාන්තිය
- කුම්භයේ ඵල ලෙස ලැබෙන දේ
- ශ්‍රී භදරායන උපදේශ
ඔබටත් ඉහත ජ්‍යෝතිෂ මාතෘකා ඉගෙනුමට අවශ්‍ය නම්,
0712758744 අමතන්න
On-demand අධ්‍යයන පහසුකම් ඇත.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.